Monday, November 23, 2020

Drinking Hand Sanitizer at Party| 2020 | 7 Die | corona



සනීපාරක්ෂක පානය කිරිම  හේතුවෙන් රුසියානු ජාතිකයන් 07 දෙනෙකු මිය ගොස් ඇති


රුසියාවෙදි පැවති සදයකදි පුද්ගලයින් හත් දෙනෙකු අත් සේදිමේ  සනීපාරක්ෂක පානය කිරිම  හේතුවෙන් රුසියානු ජාතිකයන් 07 දෙනෙකු මිය ගොස් ඇති බව බලධාරීන් සහ ප්‍රවෘත්ති වාර්තා පවසයි.

වයස අවුරුදු 27 සහ 59 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු සහා වයස අවුරුදු 41 ක් වූ එක් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වේ. තවත් හය දෙනෙකු සාක් අගනුවර රෝහලක් වෙත ගෙන යන ලද අතර ඉන් හතර දෙනෙකු මිය ගොස් ඇත. පිරිමියෙකු සහ කාන්තාවක් කෝමා තත්වයේ සිටින බවට වාර්තාවේ.

No comments:

Post a Comment

රුහුණු කුමාරි දුම්රිය කොටුව දුම්රි ස්ථානය අසලදි අද උදැසන අනුතුරකට ලක්වි ...

2021.01.20 වන අද දින රුහුණු කුමාරි දුම්රිය කොටුව දුම්රිය ස්ථානය අසලදි අද උදැසන අනුතුරකට ලක්වි ඇත